Math Mal Chords
Kasun Kalhara
Last Played 24/01/2026 04:33
Play Count 15446 Contributor: J Keerthiratne
Play Count 15446 Contributor: J Keerthiratne

View +51 more Kasun Kalhara Chords
Chord Diagrams for 'Math Mal' song:
[Intro]
---------------------------------------
| F# | Abm | B | C# |
| F# | Abm | B | C# |
| D#m | C# | B | C# |
| D#m | C# | B | C# |
[Chorus]
---------------------------------------
F# Abm
මත් මල් සේනා පාවේ පාවේ
B C#
දෑසේ දැවටේ මා
F# Abm
සිත්තම් වීලා මා නෙත් මානයේ
B C#
සෙනෙහේ සුවසේ මා
D#m C# B C#
ලා ඉරේ - රන් ගෙවිලා
D#m C# B C#
සදා ස්නේහයේ - මල් වැහි වැහුණා
දා දා දා දා...
| F# | - | D#m | - |
| B | - | C# | - |
| F# | - | D#m | - |
| B | - | C# | - |
[Inter]
---------------------------------------
| F# | - | D#m | - |
| A#m | - | B | - |
| F# | - | D#m | - |
| A#m | - | B | - |
[Verse 1]
--------------------------------------
F# D#m
පිපී හාදු සුළඟේ - මුව ගාව ගැවසේ
B C#
දෙතොලේ ලැගුම් සොයා සොයා
F# D#m
සඳ රේණු යායේ - මුදු සීත දිලුනේ
B C#
ලංවෙන්නමයි නෙත් පියා
D#m A#m D#m C#m
උදාවේ මා - සන්දාවේ මුවා
B E
නෙක ස්වර්ණ රස් රංගන වැහි තීරේ
දා දා දා දා...
[Inter]
---------------------------------------
| F# | - | D#m | - |
| A#m | - | B | - |
[Verse 1]
---------------------------------------
F# D#m
ඔබ ගාව සීතේ - හිත හීන නෙළුවේ
B C#
රෑ තුන්යමේ හිත් පුරා
F# D#m
නොදොඩාම දෑසේ - කවි ගීත මැවුණේ
B C#
දෙතොලේ සුසුම් උතුරා දා
D#m A#m D#m C#m
උදාවේ මා - සන්දාවේ මුවා
B E
නෙක ස්වර්ණ රස් රංගන වැහි තීරේ
දා දා දා දා...
51 More Songs by Kasun Kalhara:
Math Mal Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.